හොංකොංහි රෝහල් පද්ධතිය බිඳවැටීමේ අවදානමක්
Wednesday, 29 July 2020 - 11:48 | Views - 591
කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමඟ නගරයේ රෝහල් පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය හැකි බව හොංකොං රාජ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් ප්‍රකාශ කළා.
නගරයේ කොරෝනා සමාජ ව්‍යාප්තිය මේ වනවිට ඉහළ මට්ටමකට පැමිණ ඇති බව සඳහන් කළ ඇය නිවෙස්වලට වී රැදී සිටින ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම සහ රාත්‍රී භෝජන ශාලා වසා දැමීම ඇතුළු හොංකොං රාජ්‍යයේ නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ද අද සිට ආරම්භ වුණා.
Share This Article