කොරෝනා දෙවන රැල්ලක අවදානම හේතුවෙන් යුරෝපා රටවල්වලට නීති දැඩි
Wednesday, 29 July 2020 - 11:22 | Views - 1,266
කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානම හේතුවෙන් යුරෝපානු රටවල් ගණනාවක් ඊට අදාළ නීති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

විශේෂයෙන් ස්පාඤ්ඤය සහ ජර්මනිය දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති අතර, කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශ සඳහා මෙලෙස දැඩි නීති පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට යුරෝපයට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින නිසා ජනතාව එක්රැස්වීම ඉහළ ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා තිබෙනවා.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය හයලක්ෂයකට වැඩි පිරිස අතුරෙන් වැඩිපිරිසක් මියගොස් ඇත්තේ යුරෝපයේයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top