තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්රී ලාංකිකයින් ගෙන්වීම අනිද්දා ඇරඹේ
Wednesday, 29 July 2020 - 9:23 | Views - 10,698
තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්රී ලාංකිකයින් සිය රට ගෙන්වීමේ කටයුතු අනිද්දා සිට යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්රකාශ කළා.
ඔහු කියා සිටියේ එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි සිට මෙරටට පැමිණීමට නියමිත බවයි.
Share This Article