Game of Thrones රූපවාහිනි කතාමාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ Sophie Turnerව සොයා ආ අලුත් අමුත්තිය මෙන්න
Wednesday, 29 July 2020 - 8:50 | Views - 855
සොෆි බෙලින්ඩා ජොනාස්ව බොහෝ දෙනෙකු හඳුනාගන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රියත්වයට පත් වුනු "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සන්සා ස්ටාර්ක් චරිතයට පණ පෙවූ නිසාවෙනුයි.
 
ඇය විවාහ වී සිටින්නේ ප්‍රකට ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන ජෝශප් ඇඩම් ජොනාස් සමඟයි.

කෙසේ වෙතත් මේ යුවළගේ කැදැල්ලට අලුත් අමුත්තියක් පැමිණ තිබෙන ආරංචිය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අලුත් අමුත්තියට නම් තබලා තියෙන්නේ Willa යනුවෙන්ලූ..
 
යුවළට සමීප අයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුනේ "ඔවුන් මේ වන විටත් උමතුවෙන් සිටින බවත්, ඔවුන්ගේ නව සාමාජිකාවිය ගැන ඉමහත් සතුටින් පසුවන බවයි.."
 
ඔවුන් දෙදෙනාට දසතින් සුභ පැතුම් ගලාගෙන එන අතර මේ යුවළ විවාහ ගිවිස ගත්තේ, මීට වසර කිහිපයකට ඉහත 2017 ඔක්තෝම්බර් මාසයේදීයි.
 
ඔවුන් දෙපළගේ විවාහ උත්සවය ප්‍රංශයේ පැවති අතර, මධුසමය සඳහා ඔවුන් පිටත්ව ගියේ මාලදිවයිනටයි...
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)


Sophie Turner and Joe Jonas Welcome a Baby Girl
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top