ETF පොලිය පහළට
Wednesday, 29 July 2020 - 8:11 | Views - 596
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා පසුගිය වසර වෙනුවෙන් ගෙවන පොලිය සියයට 8 දක්වා පහත දමා තිබෙනවා.

2018 වසරේ එය සියයට 9 ක්ව පැවති අතර, රජයේ පොලී අනුපාතිකයන්ගේ වෙනස්වීම මීට බලපා ඇති බවයි එහි සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න සඳහන් කළේ.

ලක්ෂ විසි පහක් පමණ මෙම අරමුදලේ සාමාජිකත්වය දරණ අතර, අරමුදල මේ වනවිට රුපියල් බිලියන 300 ඉක්මවා තිබෙනවා.

කෙසේ වෙතත් ඊ.ටී.එෆ් සුරැකීමේ සේවක සංගමය පෙරේදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ මෙතරම් විශාල අරමුදලක පරිපාලන කටයුතු සිදු කෙරෙන සාමාන්‍යාධිකාරි තනතුර වසර 15 ක් තිස්සේ පුරප්පාඩුව පවතින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top