රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් ග්රාමනිලධාරිනියකට වැඩ වරදී
Tuesday, 28 July 2020 - 13:26 | Views - 228
රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට සැකපිට ග්රාමනිලධාරිනියක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 174 , වනාතමුල්ල වසමේ ග්රාමනිලධාරිනියක් බවයි පොලිසිය ප්රකාශ කළේ.
දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පදිංචි සහතිකයක් ලබා දීමට සඳහා මෙම අල්ලස ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article