සනත් නිශාන්ත මැතිවරණ නීති උල්ලංඝණය කරමින් හැසිරුණු සිද්ධිය ගැන වැඩබලන පොලිස්පති වාර්තාවක් කැදවයි
Tuesday, 28 July 2020 - 13:15 | Views - 1,107
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ලියාපදිංචි නොකළ යතුරුපැදිවල නැග හිස් වැසුම් නොමැතිව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ පළ වී මීට අදාළ ඡායාරූප පිළිබදව පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top