එජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 110ක් ගැන අද ගත් තීරණය
Tuesday, 28 July 2020 - 12:50 | Views - 659
එජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 110කගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට කෘත්‍යාධිකාරියේ අනුමැතිය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා සාමාජිකයින් 56 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article