වන අලි ප්‍රහාරයට ලක්වූ කථිකාචාර්යවරියට සැත්කමක්
Tuesday, 28 July 2020 - 11:55 | Views - 171
වන අලි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ තාක්ෂණික අංශයේ කථිකාචාර්යවරිය අද සැත්කමකට භාජනය කර තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවන ගයත්‍රි දිල්රුක්ෂි නම් ඇය පසුගිය දා කිලිනොච්චිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ අතර, පසුව යාපනය දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ.

කෙසේ වෙතත්, පසුව ගුවන් මගින් ඇය කොළඔ ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top