යතුරුපැදි සවාරි නිසා පුත්තලමට එස්.ටී.එෆ් ආරක්ෂාව
Monday, 27 July 2020 - 20:18 | Views - 2,699
නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස්වලට ලබන 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැලසුම් කළ වැඩසටහන ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මේ අතර, මැතිවරණ නීති උල්ලංගණය කරමින් පුත්තලම ප්‍රදේශයේ යතුරුපැදි පෙළපාලියක් පැවැත්වෙන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

ඒ පිළිබදව ද මාධ්‍යවේදීන් එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ අදාළ ගැටළු සැලකිල්ලට ගෙන පුත්තලම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස දැනුම් දුන් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top