සුශාන්ත්ගේ පෙම්වතිය වූ රිහාට ‘ඉන්ටර්ග්රැම්ස්’ ඔස්සේ මරණ තර්ජන
Monday, 27 July 2020 - 15:15 | Views - 233
සිනමා නළු සුශාන්ත් රාජ්පූත්ගේ මරණයට වග කිවයුත්තෙක් ලෙස සැක කරන සුශාන්ත්ගේ පෙම්වතිය වූ රිහා චක්රබෝර්තිට මේ වනවිට සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා මරණිය තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව පොලිස් පරික්ෂණ පවත්වන ලෙස ඇය විසින් පැමිණිල්ලක් ලබා දී තිබෙන අතර, ඇය සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ රසික, රසිකාවියන්ගෙන්ද තමාට සිදුවන චෝදනා පිළිබඳව සළකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවයි සදහන් වන්නේ.
සුශාන්ත් විවාහ වීමට සිටි රිහා වසරකට ආසන්න කාලයක් සුශාන්ත් සමගින් එකට කාලය ගෙවු බවද වාර්තා වෙනවා.
Share This Article