සුශාන්ත්ගේ පෙම්වතිය වූ රිහාට ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ඔස්සේ මරණ තර්ජන
Monday, 27 July 2020 - 15:15 | Views - 234
සිනමා නළු සුශාන්ත් රාජ්පූත්ගේ මරණයට වග කිවයුත්තෙක් ලෙස සැක කරන සුශාන්ත්ගේ පෙම්වතිය වූ රිහා චක්‍රබෝර්තිට මේ වනවිට සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා මරණිය තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව පොලිස් පරික්ෂණ පවත්වන ලෙස ඇය විසින් පැමිණිල්ලක් ලබා දී තිබෙන අතර, ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසික, රසිකාවියන්ගෙන්ද තමාට සිදුවන චෝදනා පිළිබඳව සළකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවයි සදහන් වන්නේ.

සුශාන්ත් විවාහ වීමට සිටි රිහා වසරකට ආසන්න කාලයක් සුශාන්ත් සමගින් එකට කාලය ගෙවු බවද වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top