31 ඡන්ද විමසීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි
Monday, 27 July 2020 - 13:51 | Views - 609
නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article