කුසල් මෙන්ඩිස් ගැන තීරණයකට ක්‍රිකට් විධායක කමිටුව රැස්වේ
Monday, 27 July 2020 - 13:09 | Views - 455
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂනයක් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ යෝජනාව අද පැවැත්වෙන ක්‍රිකට් කමිටුවට ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කිරීමේ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වනවා.

කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී මියගිය  පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට ඔහු පසුගියදා අධිකරණයේදී එකඟතාවය පළ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top