අපේ රටේ කොරෝනා රෝගීන් නැහැ කියා උදම් අනමින් සිටි උතුරු කොරියාව භීතියට පත් කරමින් එරටින් හමු වූ පළමු ආසාදිතයාගේ තොරතුරු එළියට
Monday, 27 July 2020 - 10:59 | Views - 258
උතුරු කොරියාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තාවී තිබේ. ඒ සමගම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට රජයේ ප්‍රධානීන් සමග හදිසි සාකච්ඡාවක් පවත්වා කොරෝනා පැතිරයෑම වැළැක්වීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබේ.
 
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ආසාධිතයා කේසෝන් නගරයෙන් හමුවී ඇති අතර දකුණු කොරියාවේ සිට අනවසරයෙන් එරටට පැමිණි අයකු බවයි.
 
 මේ වන විට එම රෝගියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර නිරෝධායනයට ලක්කර තිබේ. එසේම එම රෝගියා ඇසුරු කළ පිරිස්ද නිරෝධායනයට ලක්කර තිබේ.
 
 එසේම එම රෝගියා හමුවූ ප්‍රදේශයට අමතරව ඒ වටා අනෙකුත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ. එසේම එම ප්‍රදේශ සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
 
 එසේම මෙම රෝගියා උතුරු කොරියාවට පැමිණි ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඊට වගකිව යුතු උතුරු කොරියානුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව උතුරු කොරියානු රජය පවසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top