රිෂාඩ්ගෙන් අද සී.අයි.ඩී යට ප්‍රකාශයක්
Monday, 27 July 2020 - 8:11 | Views - 361
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.

හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ වවුනියාවේදී මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බවයි.

මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමකට අදාළවයි. අවස්ථා දෙකකදී ඔහු ප්‍රකාශ ලබාදීමට නොපැමිණි බවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වා තිබුණු අතර ඊට අදාළවයි මෙම නොතීසිය නිකුත් කෙරුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top