නීරෝගී කෙස් කළඹකට මෙන්න උපදෙස් - තරුණියන්ට විශේෂයි
Saturday, 18 March 2017 - 18:33 | Views - 3,881
මේ කාලේ තරුණියන් ගොඩක් මහන්සි වෙන්නේ තමන්ගේ කෙස් කළඹ ආරක්ෂා කරගන්න.

ඒ සඳහා විශාල ලෙස මුදල් වැය කිරීමටද බොහෝ තරුණියන් කටයුතු කරනවා.බොහෝවිට ඒවායින් සිදු වෙන්නේ තාවකාලික පිළියමක් පමණි.

මේ ලිපියෙන් කියවෙන්නේ ඉතාමත් පහසුවෙන් සදාගත හැකි ස්වභාවික පිළියම් කිහිපයකි.

  • කෝමාරිකා යුෂ ගෙන එමගින් හිසකෙස් හා හිසෙහි විනාඩි 30ක් පමණ ගලවා තබා සෝදා හරින්න.
  • මුදවාපු කිරි ගෙන හිසකෙස් හා හිසෙහි ගල්වා තබා විනාඩි 30කින් පමණ සෝදා හරින්න.
  • කඩල මිටක් පමණ ගෙන ඒවා පැය හතරක් පමණ පෙඟෙන්නට තබා පිටිකරගෙන හිසකෙස් හා හිසෙහි ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා හරින්න.
  • දෙහිගැට, උළුහාල් ස්වල්පයක් සෝදා කපාගත් නෙල්ලි ගෙඩි ටිකක් සමඟ මිශ්‍රකර හොඳින් තම්බන්න, ඊට පසු එය නිවෙන්නට තබා නිවුණු පසු හිස සෝදා හරින්න.

මෙම ක්‍රම මගින් ඔබට පහසුවෙන් නිරෝගී කෙස් කළඹක් ලබා ගත හැකිය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top