ප්රසිද්ධ මෝටර් රථ ධාවකයෙකු මෝටර් රථ අනතුරකින්ම අවසන් ගමනේ
Saturday, 18 March 2017 - 16:17 | Views - 7,652
ප්රසිද්ධ හා දක්ෂ මෝටර් රථ ධාවකයෙකු වන Ashwin Sundar හා වෛද්යවරියක්වන ඔහුගේ බිරිඳ මීට පැය කිහිපයකට පෙර චෙන්නායි හීදි සිදුවුනු අනතුරකින් මරණයට පත් වී ඇත.
ඔවුන් ගමන් කල BMW වර්ගයේ මෝටර් රථය පාර අයිනේ තිබු ගසක තදින් වැදී ඔවුන් කාරය තුල හිරවී සිටින අතරතුර වාහනය ගිනි ගැනීමෙන් ඔවුන් මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
Share This Article