ප්‍රසිද්ධ මෝටර් රථ ධාවකයෙකු මෝටර් රථ අනතුරකින්ම අවසන් ගමනේ
Saturday, 18 March 2017 - 16:17 | Views - 7,653
ප්‍රසිද්ධ හා දක්ෂ මෝටර් රථ ධාවකයෙකු වන Ashwin Sundar හා වෛද්‍යවරියක්වන ඔහුගේ බිරිඳ මීට පැය කිහිපයකට පෙර චෙන්නායි හීදි සිදුවුනු අනතුරකින් මරණයට පත් වී ඇත.

ඔවුන් ගමන් කල BMW වර්ගයේ මෝටර් රථය පාර අයිනේ තිබු ගසක තදින් වැදී ඔවුන් කාරය තුල හිරවී සිටින අතරතුර වාහනය ගිනි ගැනීමෙන් ඔවුන් මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top