අවුරුදු අටක කුඩා දරුවෙකු ගිල දැමු කිඹුලාට වුන දේ
Saturday, 18 March 2017 - 15:19 | Views - 34,116
අවුරුදු අටක කුඩා දරුවෙකු මරා ගිල දැමු කිඹුලෙකු ගම්වාසීන් එක්ව මරා දමා ඇත. ඊට පසුව එම කිඹුලගේ බඩ ප්‍රදේශය පලා දරුවගේ ශරීර කොටස් එලියට ගැනීමට ගම්මුන් සමත් වී ඇත.

මෙය සිදුවී ඇත්තේ සිම්බාබ්වේ මාශෝනාලන්ඩ් නම් ප්‍රදේශයේදීය.

මෙහිදී බලා සිටීමට අපහසුම දර්ශනය වී ඇත්තේ පිරිමි කිහිපදෙනෙක් එක් වී කිඹුලගේ බඩ ප්‍රදේශය පලා දරුවගේ ශරීර කොටස් එළියට ගැනීමයි.

වාර්තාකරුවන් පවසන්නේ මේ ප්‍රදේශයේ කිඹුලන් නිතර දැකිය නොහැකි අතර මේ දිනවල මෙම ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබෙන බැවින් ගංඟාවල් උතුරා කිඹුලන් ගොඩට ඇවිත් බවය.

වීඩියෝ දර්ශන හා ඡායාරූප පහතින්.













Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top