උදෑසනම වතුර වීදුරුවක් පානය කිරීමෙන් ලැබෙන වාසි මෙන්න
Saturday, 18 March 2017 - 9:38 | Views - 41,578
උදෑසන අවදි වීමෙන් පසුව මුහුණ කට සේදීමටත් කලින් වතුර මිලිලීටර 640ක් පානය කරන්න පුරුදු වෙන්න. එත් ඉන් පසුව විනාඩි 45 ක් යනතුරු කිසිවක් ආහාරයට ගන්න එපා.

දවල්ට හා රාත්‍රියට ආහාරවේලක් ගැනීමට විනාඩි 30 කට කලින් වතුර වීදුරුවක් පානය කරන්න. ආහාරවේල ගැනීමෙන් පසු පැයක් පමණ යන තුරු නැවත වතුර පානය කරන්න එපා.



එසේ පිළිවෙලකට වතුර පානය කිරීමෙන් හා ආහාර ගැනීමෙන් ලැබෙන වාසි නම්,

බද ඉදිරියට නෙරා එම අවම කිරීම.

දියවැඩියාව, අධික රුධිර පීඩනය , ගෑස්ට්‍රයිටිස් වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන අයට සුවයක් දැනෙයි.

දින 30 ක් ඇතුලත සැබෑ වෙනසක් ඔබට ඔබේ සෞඛ්‍ය තත්ත්ව ගැන වගේම ඔබේ ශරීරය ගැන දැනෙයි.



වෙනදා නැති සුවයක් , සනීපයක් , ශක්තියක් ඔබට දැනෙයි.

ඒ නිසා වෙනදාට වඩා උද්යෝගයෙන් ඔබට දවසේ වැඩකටයුතු කරගන්න හැකියාවක් ලැබෙනවා.

රාත්‍රිය පුරාම ඔබේ සිරුර තුල නිපදවූ අහිතකර හෝර්මෝන ඉවත් කර ඔබව නිරෝගිමත් කරයි.

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහල දමන අතර ආහාර ජිර්නයද වෙනදාට වඩා ඉතා හොඳින් සිදුවේ.

උදෑසන හැමදේටම කලින් මෙලෙස වතුර පානය කිරීමෙන් ටෝක්සීන් හෝර්මෝන ශරීරයෙන් ඉවත් වීම හා ආහාර ජීර්ණය හොඳින් සිදු වීම නිසා ඔබට වෙනදාට වඩා බඩගිනි දැනීම අඩු වේ.
ඒ මගින් ඔබට ඔබේ ශරීරයේ බර අවම කරගත හැක.



නිරෝගී වීම නිසා වගේම ඔමේ මනසටත් නිදහසක් දැනෙන නිසා ඔබේ සමද පැහැපත් වී ඔබේ පෙනුම ලස්සන වනවා සේම හිසකෙස් නිරෝගී වී ශක්තිමත්ව හොඳින් වැවේ.

වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත රෝග වැළඳීමේ අවධානම අඩු වේ.

ඒ වගේම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ.

 

ඒ නිසා දිනපතාම උදෑසන අවදි වීමෙන් පසුව වතුර වීදුරුවක්  පානය කරන්න වගේම ආහාරවේල් හා වතුර පානය පිළිවෙලකට සිදු කරන්න පුරුදු වී නිරෝගිමත්ව ලස්සනට ඉන්න...

අදින් පසු ඔබ දිනපතාම පුරුද්දක් විදිහට උදෑසන වතුර වීදුරුවක් පානය කරයි...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top