කාන්තාවකගේ ඇහිබැම පිහිටා ඇති හැඩයෙන් කියවෙන රහස්
Friday, 17 March 2017 - 20:11 | Views - 18,149
කාන්තාවකගේ ඇස් දෙබැම පිහිටා ඇති හැඩය අනුව ඇගේ ජීවිතයේ විශේෂ ගති ලක්ෂණ හඳුනා ගැනීමට හැකිය.

සැලකිය යුතු විශේෂ කරුණක් ඇත. එනම් ඇහි බැම විවිධ විලාසිතාවලට අනුව වෙනස් නොකර උපතින්ම පිහිටා ඇති හැඩය අනුව මේ ගති ලක්ෂණ කියවෙන බව.

ඇහි බැම වක්‍ර හැඩයෙන් යුතුව පියකරු ඇස් දෙබැමක් ඇති කාන්තාව සාධු ගුණැති කුල කාන්තාවක් වන අතර කාගේත් ආදරය, කරුණාව දිනාගන්නා අතර සැප සම්පත්වලින් සපිරි ජීවිතයක් ගත කිරීමට වාසනාව ඇත. තවද මෙම කාන්තාවන් අධික රාගයෙන් යුක්ත වූවත් හැඟීම් පාලනය කරගන්නා නිසා තම ආත්ම ගෞරවයට කැළැල් ඇති කරගන්නේ නැත. මෙම කාන්තාවන් ඉතා වාසනාවන්තය.





ඇහි බැමේ රෝම අඩුනම් එය කාන්තාවකගේ අවසනාවන්ත බවේ ලක්ෂණයකි.




ඇහි බැමේ රෝම කෙලින් පිහිටා ඇත්නම් ඇය නිතරම දබරවලට පැටලෙන කාන්තාවකි. තවත් කෙනෙකුන් සමඟ සහයෝගයෙන් සිටිමට අපහසුය. ඇය වෙනුවෙන් යහපත් දෙයක් කලද ඇය එය දකින්නේ වැරදි ආකාරයට වේ.





දෙඇහි බැම මධ්‍යයේ මාෂකයෙක් නැතිනම් අප සාමාන්‍යයෙන් පවසන ආකාරයට ඉන්නෙක් පිහිටා ඇත්නම් ඇය ශ්‍රේෂ්ඨ කාන්තාවකි. යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කරයි. පින්වත් දරුඵල හිමිවේ.





දකුණු ඇහි බැමේ පමණක් ඉන්නෙක් පිහිටන කාන්තාව කාමාධික නමුත් පින්වත් වේ. ඇය ද සැප සම්පත්වලින් පිරි ජීවිතයක් ගත කරයි.




- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top