21 වෙනි සියවසේ දැවැන්ත විප්ලවයක් සිදු කරමින් ප්ලේන් එකට වඩා වේගයෙන් යන අලුත් ප්‍රවාහන පද්ධතියක් හදුන්වා දෙයි..
Tuesday, 17 April 2018 - 14:13 | Views - 22,835
යුරෝපය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රය දැවැන්ත විප්ලවයකට බඳුන් කරමින් ලොව ප්‍රථම හයිපර්ලූප් පථයේ(විශේෂයෙන් සකස් කල නලයක්) ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

හයිපර්ලූප් ලෙස හඳුන්වන්නේ අධිවේගයෙන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා හඳුන්වාදෙනු ලබන ප්‍රවාහන මාධ්‍යයක්.
මෙම ක්‍රමයේ දී සිදුවන්නේ අඩු පීඩන නළයක් තුළින් මගීන් රැගත් රථයක් ධාවනය කිරීමයි. ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් මේ සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවා. 

මෙම ක්‍රමය මඟින් ආසන්න වශයෙන් පැයට සැතපුම් 670 ක වේගයක් හෙවත් පැයට කිලෝමීටර් 1000 ඉක්මවූ වේගයකින් මගීන් ප්‍රවාහනය කිරීමට හැකිවන බවයි පැවසෙන්නේ. 

එම වේගය කොන්කෝඩ් යානාවක වේගය මෙන් අඩක පමණ වේගයක් වන අතර බෝයිං 737 ගුවන් යානාවක වේගයට වඩා වැඩි වේගයක් වනවා. 

ඒ අනුව නුදුරු අනාගතයේදී මහද්වීප අතර ගමනාගමනය මෙම ක්‍රමය මගින් විනාඩි කිහිපයකට සීමා වන බව නොඅනුමානයි.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top