ඔබත් ගොඩක් කෙට්ටුයිද? මෙන්න විසඳුම
Thursday, 16 March 2017 - 21:00 | Views - 26,588
දැන් කාලේ ගොඩක් කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන එක.
ඒ ප්‍රශ්නයට තියෙන සරල විසඳුමක් තමයි මේ.
අලිගැටපේර
මේ පළතුර බොහෝදෙනෙක් ප්‍රියකරන පළතුරක්. ඒ වගේම ගුණදායකයි. මෙහි පිෂ්ඨය, මේද යනාදියෙන් සමන්විත වන අතර විටමින් A හා D වලින්ද අනූන පළතුරක්.
මේ පළතුර ඌෂ්ණ හා සීතල නැති අතර දිරවීමට අපහසු බර පළතුරකි. ඉතින් අලිගැටපේර කෙට්ටු ශරීර මහත් කරන්න ගැලපෙන නියම පළතුරක්.
තවද මේ පළතුර අපේ ශරීරයේ ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වයට බොහෝ උපකාරී වෙනවා.
බාල මහළු කවුරුත් ප්‍රිය කරන අලිගැටපේර පානයද ඉතා රසවත්.
විශේෂ උපදෙස්:
මේ පළතුර දහවල් කාලයේ දී ආහාරයට ගන්න පුළුවන්නම් වඩාත් හොඳයි. මොකද කලින් කිව්වා වගේ මේ පළතුර බර ආහාරයක්.
මේ පළතුරේ මේදය අධික බැවින් රුධිරයේ කොලෙස්ටරොල් හා අධි රුධිර පීඩනය ඇති රෝගීන්ට මෙය අගුණයි.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article