කොළඹ තාවකාලික පදිංචි වී සිටින්නන් ගැන දත්ත එක්රැස් කෙරේ
Monday, 01 June 2020 - 12:07 | Views - 1,700
කොළඹ තාවකාලික පදිංචි වී සිටින්නන් ගැන දත්ත එක්රැස් කෙරේ
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තාවකාලික පදිංචි වී කුඩු ජාවාරමේ යෙදෙන, පාතාල ක්රියාකාරකම්කවල සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදෙන අය ඇතුළු ජාවාරම්වල යෙදෙන්නන් සෙවීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 60ක එවැනි පදිංචිකරුවන් 4100 - කගේ තොරතුරු ලබාගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
Share This Article