අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
Thursday, 28 May 2020 - 15:51 | Views - 907
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියමකර තිබෙනවා.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96ක්, සම්බා රුපියල් 98ක් සහ රතු කැකුළු සහල් රුපියල් 93කට අලෙවි කළ යුතු වනු ඇති.
ඊට අමතරව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 120කට අලෙවි කළ යුතු බවටයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.
Share This Article