ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 12:23 | Views - 682
ඊයේ රාත්‍රියේ කලවාන, වැද්දාග, ප්‍රදේශවලට ඇඳ හැලූණු වර්ෂාව හේතුවෙන් මේ වන විට කුකුලේ ගඟ ජලාශයේ ජලමට්ටම ඉහළගොස් තිබෙනවා.
මේ හේතුවෙන් කුකුලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව සඳහන්.
එමෙන්ම වර්ශාව තවදුරටත් පැවතියහොත් කලු , ගිං, කැළණි, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔය අවට වාසය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙනවා.
Share This Article