සිංගප්පූරුවේ අමුතු බල්ලා
Wednesday, 27 May 2020 - 10:04 | Views - 8,878
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම කෙනෙක් ගණනකට නොගන්නේද එයයි. මේ හේතුව නිසා ආණ්ඩුවලට සිදුව ඇත්තේ බලෙන්ම සමාජ දූරස්ථකරන උපක්‍රම හඳුන්වා දෙන්නටය.

මේ නීතිය පවත්වාගෙන යාම සඳහා රොබෝ බල්ලෙක් සිංගප්පූරුවේ උද්‍යානයක දැන් පරීක්ෂණ මට්ටමෙන් යොදවා තිබේ.

අමෙරිකානු සමාගමක් වන බොස්ටන් ඩයිනමික් විසින් නිෂ්පාදනය කර ඇති මෙම රොබෝ බල්ලා සිංගප්පූරුවේ බහුලව ජනයා ගැවසෙන බිෂාන් අන්ග් මෝ කියෝ උද්‍යානයේ දැනට පරීක්ෂණ මට්ටමෙන් යොදවා ඇත.

කැමරා පද්ධතියකින් සමන්විත මෙයට අවට පිරිස අතර සමාජ දුරස්ථකරණය නොමැති විට ඒ ගැන වටහාගෙන වහාම අවවාද සඳහන් පණිවුඩ නිකුත්කරන ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්ද සවිකර ඇත.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top