වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:43 | Views - 475
කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ චාරිකාව සිදුකිරීමට සියළු පද්ධති සූදානම් බව නාසා ආයතනය සහ ස්පේස් - එක්ස් ආයතනය තහවුරු කළා.

ගගනගාමීන් දෙදෙනෙකු රැගත් කෲ - ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානය ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් නික්මීමට නියමිතව ඇත්තේ ඇමරිකානු වේලාවෙන් හෙට සන්ධ්‍යාවේ, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේදියි.

එමගින් අන්තර් ජාතික ගඟන මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට සූදානම්ව සිටින්නේ ප්‍රවීන ඇමරිකානු ගඟනගාමීන් දෙදෙනෙක්.

වසර 9කට පසු ගගනගාමීන් රැගත් ඇමරිකානු අභ්‍යාවකාශ යානයක් මෙලෙස උඩු ගුවනට පිවිසෙන්නේ ප්‍රථම වතාවටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top