සුරූපි මේගන් ෆොක්ස්ගේ දසවසරක විවාහය අවසන් වෙයි?
Tuesday, 26 May 2020 - 10:18 | Views - 727
ට්‍රාන්ස්ෆෝමර්ස් ඇතුළු අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ සුරූපි මේගන් ෆොක්ස් මේ වනවිට වසර දහයක සිය විවාහය අවසන් වූ බවට සඳහන් කර සිටියි.

මීට වසර දහයකට පෙර විවාහ වූ මේගන් හා බ්‍රයන් ඔස්ටින් දෙදෙනාට දාව මේ වනවිට දරුවන් තිදෙනෙකු සිටින බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, බ්‍රයන් මේගන්ගේ සමකාලීන රංගන ශිල්පිනියක් සමගින් රහස් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම මෙසේ ඔවුන් දෙදෙනා අතර විවාහ දෙදෙරා යාමට හේතුව වී ඇත.

පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාකරුවෙකු මේගන්ගෙන් කළ විමසීමකදී පවසා තිබුණේ තමාත් බ්‍රයන් අතර මේ වනවිට ඇත්තේ මිතුදමක් පමණක් බවය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top