Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
ලොව මිල අධිකම SUV මෝටර් රථය මෙන්න
Tuesday, 27 March 2018 - 13:25 |
Views
- 52,929
Karlmann King නමින් හැඳින්වෙන ලොව මිල අධිකම SUV මෝටර් රථය නිපදවීමට චීනයේ IAT Automobile Technology නම් ආයතනය සමත්ව තිබෙනවා. එහි වටිනාකම ලෙස සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2ක් ලෙසයි.
මෙම මෝටර් රථයේ බර ටොන් 4.5ක් වන අතර මෙහි බඳ වෙඩි නොවදින ලෙස සැකසීමට හැකි බව ඔවුන් පවසයි. එවිට රථයේ බර ටොන් 6ක් දක්වා ඉහල යනු ඇත. මෙම රථය උපරිම පැයට කිලෝමීටර 140 දක්වා ධාවනය කල හැකි බවට සඳහන් කර ඇත.
මෙහි ඇතුලත ඉතාමත් සුඛෝපභෝගී ලෙස නිමවා ඇති අතර ශීතකරණ, පුළුල් තිර සහිත රූපවාහිනි ආදී බොහෝ අංගවලින් සමන්විත වේ.
වීඩියෝ සහ ඡායාරූප පහතින්.
Share This Article
Health & Life
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්ය අමාත්යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
49
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
87
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
මට නම් කිසිම ලෙඩක් නෑ කිය කියා ඉන්නවද? හෘදයාබාධවලින් ජීවිතය බේරාගන්න ඔබ අත්යවශ්යයෙන්ම දැනගත යුතු දේ..
Friday, 16 October 2026 - 19:15
97
Views
මට නම් කිසිම ලෙඩක් නෑ, මට කොහොමත් හාට් ඇටෑක්...
Read More
එංගලන්ත සෞඛ්ය සේවයෙන් නව මාර්ගෝපදේශ.. සංක්රාන්ති ලිංගිකයන්ට රෝහල්වලදී සැලකෙන ආකාරය මෙන්න..
Friday, 16 October 2026 - 16:00
85
Views
සංක්රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල...
Read More
ලංකාවේ ළමා මන්දපෝෂණය තවදුරටත් ඉහළ මට්ටමක.. තවත් අර්බුදයක පෙරනිමිති ගැන ලෝක බැංකුවෙන් රතු එළියක්..
Thursday, 08 October 2026 - 16:39
105
Views
ශ්රී ලංකාව තුළ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට...
Read More
View All
Entertainment
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
111
Views
පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026
110
Views
"හිනාවෙන්න ඕනේ පිරිසිදු හදවතක් විතරයි" හැමෝම කතාබහ වෙන ලෝචනාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Sunday, 04 October 2026
134
Views
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Read More
Taylor Swift රසිකයින්ට දුන්නු නොසිතූ තෑග්ග.. 'Showgirl' ඇල්බමයේ 'Encore' සංස්කරණය ලෝකයම හොල්ලයි..
Friday, 25 September 2026
186
Views
ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Read More
ශ්රී ලාංකීය අනන්යතාව ප්රතික්ෂේප කළ මෛත්රී රාමක්රිෂ්ණන්.. Netflix තරුවට එරෙහිව සමාජ මාධ්ය කැළඹෙයි..
Wednesday, 23 September 2026
197
Views
ජනප්රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්රී රාමක්රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්යතාව...
Read More
View All
Technology
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
84
Views
ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026
151
Views
AI කියන එක නතර කරන්නැයි ට්රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026
180
Views
කෘත්රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Read More
කෘත්රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
Monday, 21 September 2026
157
Views
චීනය තුළ කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Read More
ලෝකයේ ප්රධාන පෙළේ සමාගම් 3ක පද්ධතිවලට Gemini AI කඩාවැදුණු හැටි.. තාක්ෂණික ලෝකය දෙදරා ගිය පුවත..
Saturday, 19 September 2026
178
Views
කෘත්රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
Narnia අලුත්ම චිත්රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්රේලරය
Friday, 16 October 2026
99
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
131
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
588
Views
හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
Thursday, 27 August 2026
268
Views
සමාජ මාධ්ය කැළඹූ අමුතුම චීන චිත්රපටය Niu Lai.. නරක වැඩි නිසාම සාර්ථක වූ අදහාගත නොහැකි සිනමා කතාව..
Thursday, 20 August 2026
271
Views
View All
Most Viewed
බෙංගාල බොක්කේ වර්ධනය වන සුළි කුණාටුව ඉන්දියාවේ විශාකාපට්නම් දෙසට.. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවන් නිවේදනයක්..
Sunday, 25 October 2026
53
Views
බෙංගාල බොක්කේ පීඩන අවපාතය 'අර්නාබ්' සුළි කුණාටුව බවට පත්වෙයි.. මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයි ධීවරයින්ට හදිසි අනතුරු ඇඟවීමක්..
Sunday, 25 October 2026
48
Views
අද පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයයි.. හිරු සීල පාරමිතාව අද ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ දී..
Sunday, 25 October 2026
43
Views
මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි.. වැඩිම පිරිසක් ඉන්දියාවෙන්.. ලංකාවේ සංචාරක ව්යාපාරයේ සිදුවූ අලුත්ම පෙරළිය..
Sunday, 25 October 2026
43
Views
තව්තිසා දෙව්ලොවින් බුදුහිමි වැඩම කළ, උතුම් කඨින පිංකම් සමයට මුලපුරන වප් පෝය අදයි..
Sunday, 25 October 2026
36
Views