ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි
Monday, 11 May 2020 - 8:07 | Views - 831
ඊයේ පෙරවරුවේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය සිදුකල වැටලීමකදී වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා සිදුකරන ස්ථානයක් වටලා විශ්‍රාමික වෛද්‍ය වරියක් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා රැදී සිටි නිවස පරික්ෂ කිරීමේදී ගිනිඅවි දෙකක්,සහ මිලිමිටර් 9 වර්ගයේ පතොරම් 21ක් ඇතුළුව ගබ්සා සිදුකිරිම සදහා භාවිත කරන පෙති වර්ගයක් සොයාගෙන තිබෙනවා.
Share This Article