ජන ජීවිතය යථා තත්ත්වයට පත්වුවද පාසල් සහ උපකාරක පන්ති තවදුරටත් වසා තැබේ
Sunday, 10 May 2020 - 15:12 | Views - 2,558
කොරෝනා වෛරසය පාලනය කොට ක්‍රමක්‍රමයෙන් හෙට සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන ආරම්භ වුවද තවදුරටත් පාසල් සහ උපකාරක පන්ති වසා තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

 නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වෛරසය පාලනය කිරීම අතින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවයි. ඊට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියළුම පිරිස් මේ තාක් ඉටු කළ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් පෙර මෙන්ම යම් ප්‍රදේශ හුදෙකලා කිරීම, පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය පැනවීම යනාදිය සිදුකිරීමට ඉඩ ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top