කොරෝනා වැළැක්වීමට ගත් පියවර තවදුරටත් ක්‍රියාත්මකයි
Sunday, 10 May 2020 - 15:01 | Views - 948
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශ සහ නීතිගත කර ඇති කරුණු තවදුරටත් නිරෝධායන පනත යටතේ ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළද ජනතාව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article