පී.සී.ආර් පරීක්ෂණ 35,323ක්
Sunday, 10 May 2020 - 9:03 | Views - 789
කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ 35,323 ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ඊයේ දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,424ක්.
ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රජය, දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවා ඇති අතර, මේ දිනවල කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතවද අහඹු නියැදි තුළින් ජෛව සාම්පල ලබාගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනවා.
Share This Article