බ්‍රිතාන්‍යයට පැමිණෙන සියල්ලන් දින 14ක නිරෝධායනයකට
Sunday, 10 May 2020 - 8:40 | Views - 654
විදෙස් රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලූම පුද්ගලයන් දින 14ක නිරෝධායන කාලයකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ගුවන් තොටුපල සහ වරාය හරහා පැමිණෙන බ්‍රිතාන්‍යවාසීන්ටද එය බලපවත්වනු ඇති.

ඒ සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

එහිදී ඔහු නව නිරෝධායන රෙගුලාසි බලපවත්වන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති.

එමඟින් කොවිඩ් 19 ගෝලීය වසංගතයේ දෙවන රැල්ලක් බ්‍රිතාන්‍ය තුළ ඇතිවීම වැළැක්වීමට අපේක්ෂා කරන බවයි එරට පුවත්පත් වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top