ලෙඩරෝග රැසකින් රහසේම ඔබව සුවකරන උළුහාල්
Wednesday, 15 March 2017 - 18:37 | Views - 23,822
සුවඳකාරකයක් මෙන්ම රස කාරකයක් ලෙසද ගෘහනියන් භාවිතා කරන උළුහාල් වලින් අපි හිතන්නෙවත් නැති විදිහට අපේ සෞඛ්‍ය යහපත් වෙන බව ඔබ දන්නවද?
එවැනි වටිනා ගුණාංග වලින් කිහිපයක්  ගැනයි මේ කියන්න යන්නේ

උළුහාල් වල තියෙනවා රුදිරයේ සීනි මට්ටම පාලනය කල හැකි විශේෂ ගුණයක්.මේ නිසා දියවැඩියා රෝගීන් අනිවාර්යයෙන්ම උළුහාල් තමන්ගේ එදිනෙදා ආහාරවේලට එකතුකරගන්න.

බොහෝ දෙනෙක් පිඩා විඳින  මලබද්දය නම් රෝගයට ඔබත් විවිධ ප්‍රතිකාර කරන්නට ඇති. උළුහල් වලට හැකියාවක් තිබෙනවා මලබද්දය වැලැක්වීමටත්.

උළුහාල් ස්නායු රෝග වලට ද ඉතාමත්ම  ගුණදායකයි..

ඒ වගේම අධික රුදිර පීඩනය පාලනය කිරීම  , අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීම , හෘදයේ වේදනාව අඩු කිරීම හා සන්දි වේදනාව අඩු කිරීමටද උළුහාල් වලට විශේෂිත ගුණයක් තිබෙනවා.



උළුහාල් වලට මෙවැනි රෝග රැසකට සුව ගෙන එන්න හැකි වන්නේ උළුහාල් වල  
කොපර්
කැල්සියම්
යකඩ
සෙලීනියම්
සින්ක්
මැග්නීසියම් වැනි ඛණිජලවන වගේම විටමින් වර්ගද බෙහෙවින් අඩංගු වන නිසයි.

ඒ නිසා ඔබත් මේ වටිනා ඖෂධය ඔබේ එදිනෙදා ආහාරවෙලට එකතුකරගන්න..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top