'වෙසක් පොහොය අමාවකක් කරන්න එපා' - අති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
Saturday, 09 May 2020 - 20:14 | Views - 582
'වෙසක් පොහොය අමාවකක් කරන්න එපා' යැයි කියමින් ධර්ම සාකච්ඡාවක් අති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි හිමියන් විසින් සිදුකළා. ඒ හිරු වර්චුවල් වෙසක් කලාපය සමඟ එක්වෙමිනි.
වෙසක් පොහොය දින සිට ලබන 12 වැනිදා දක්වා වර්චුවල් වෙසක් කලාපය නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා.
හිරු ටීවී 8 වන වරට ඉදිරිපත් කරන online තොරණ හා මෙරට ප්‍රථම virtual වෙසක් කලාපය නැරඹීමට www.hirufm.lk හා www.hirutv.lk වෙත පිවිසෙන්න
online තොරණ සහ virtual වෙසක් කලාපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න
අති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි හිමියන්ගේ ධර්ම සාකච්ඡාව පහතින්
online තොරණ සහ virtual වෙසක් කලාපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න
Share This Article