සඳුදා සුරාසැල් විවෘත කරනවාද ? නැද්ද ?, සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පිළිතුරු
Saturday, 09 May 2020 - 19:05 | Views - 1,539
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශවලට ලබන සඳුදා (11) ඇඳිරි නීතිය ඉවත් කළ ද එම ප්‍රදේශවල ඇති සුරාසැල් විවෘත නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ අද (09) මේ බව පවසා සිටියා.
Share This Article