කුවේට් රාජ්‍ය, දින 20ක් සම්පූර්ණයෙන් වැසේ
Saturday, 09 May 2020 - 18:45 | Views - 1,482
කොවිඩ් 19ට එරෙහිව සටන් කිරීම සඳහා කුවේටය දින 20 ක් “සම්පූර්ණයෙන් වසා දැමීමට"  (lockdown) තීරණය කර තිබෙනවා.

මැයි 10 වන ඉරිදා සවස 4 ට ආරම්භ වී මැයි 30 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම වසා දැමීම අතර රාජ්‍ය අංශයේ කටයුතු දුරස්ථව සිට අඛණ්ඩව සිදුවන බව සඳහන්.

එමෙන්ම අත්‍යවශ්‍ය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් පමණක් ක්‍රියාත්මක කර අනෙකුත් සේවා සියල්ල අත්හිටවනු ඇති.

සෞඛ්‍ය, ආරක්ෂාව, විදුලිය, තෙල් හා නාගරික සේවා වැනි අත්‍යවශ්‍ය අංශ මෙන්ම නඩත්තු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපයන පෞද්ගලික අංශයේ සමාගම් ද වසා දැමීමෙන් නිදහස් වන අතර ඔවුන්ට රැකියාවට සහ පිටතට යාමට අවස්ථාව ලබා දීම සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top