විදේශීය වෛද්‍යවරුන් සහ හෙදියන් ඇමරිකාවේ ස්ථීර සේවයට යෙදවීමේ යෝජනාවක්
Saturday, 09 May 2020 - 11:01 | Views - 1,653
කොවිඩ් - 19 ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම පීඩාවට ලක්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ සේවය සඳහා විදේශීය වෛද්‍යවරුන්ට සහ හෙදින්ට ඉඩ සලසන යෝජනාවක් එරට කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

එමගින් ඉල්ලා ඇත්තේ  ඔවුන්ට ඇමරිකාවේ සේවය කිරීමේ ග්‍රීන් කාඩ්පත් සහ නීත්‍යානුකූල ස්ථීර පුරවැසිභාවය ලබාදෙන ලෙසයි.

පසුගිය වසරවල වෙන් කෙරුණු කෝටාවන් ඒ සඳහා භාවිත කළ හැකි බව ද අදාළ කොංග්‍රස් මණ්ඩල යෝජනාවේ සදහන්.

ඒ යටතේ විදේශීය හෙදියන් 25,000ක් සහ වෛද්‍යරුවන් 15,000ක් කොවිඩ් - 19  වසංගතය ඇමරිකාවෙන් තුරන් කිරීම සඳහා යොදා ගත හැකි බව යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top