මාස දෙකක් තිස්සේ සැගව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ඉවන්කාටත් කොරෝනා අසාධනය වෙයි ?
Saturday, 09 May 2020 - 9:52 | Views - 2,012
ඇමෙරිකානු ජනපති දියණිය සහ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ඉවාන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවක කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව විශ්වාස වන්ත ආරංචි මාර්ගයක් CNN මාධ්‍ය වෙත පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වෙනුවෙන් පෞද්ගලික සහායිකාවක ලෙස කටයුතු කරන ඇය, සති කිහිපයකින් ඉවාන්ක ට්‍රම්ප් වටා නොසිටි බව කියැවෙයි.

ඒ අනුව ඇය මාස දෙකකට ආසන්න කාලයක් දුරස්ථව සේවයේ යෙදී ඇති අතර, දුරකථන හා අන්තර්ජාලය හරහා පමණක් සබඳතා පවත්වා ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත් ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් යන දෙදෙනාම සිකුරාදා කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා තහවුරු කළේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 අසාධනය වී ඇති බවත් සදහන්.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායකයෙකුද පසුගිය බ්‍රහස්පතින්දා කොවිඩ්-19 සඳහා පරීක්ෂණය සිදු කර තිබෙන බවත් ඔහුටද කොරෝනා බවද සදහන්.

ivanka trump india visit: Daughter Ivanka and son-in-law Jared to ...
25 Super Hot Photos of Ivanka Trump, Donald Trump's Daughter
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top