කොරෝනා බලපෑමේ අතුරු ප්‍රතිඵල
Saturday, 09 May 2020 - 8:27 | Views - 621
කොරෝනා වෛරසය හේතුවෙන් ආහාර සැපයුම් ක්‍රියාවලියට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඉදිරියේදී ළමා මන්දපෝෂණය ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය අනතුරු අගවනවා.
එම සංගමයේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දිමා වික්‍රමතිලක පෙන්වා දෙන්නේ කොවිඩ් -19 රෝගය සහ පෝෂණය සම්බන්ධයෙන් විවිධ දුර්මත ද සමාජය තුළ පැතිර පවතින බවයි.
Share This Article