පියා සමඟ නීතිවිරෝධි මත්පැන් වහලෙන් බාද්දි පොලිසිය දැක ගඟට පැන්න පුතාට සිදු වූ දේ
Saturday, 09 May 2020 - 7:50 | Views - 559
ඇඳිරි නීතිය මුවාවෙන් නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කළ පිය පුතු දෙදෙනා යබරලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
කැලණි ගඟට යාබද පිහිටි නිවසක වහලයක් මත සගවා තිබු මත්පැන් 35 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව ද සදහන්.

පෙරවරුවේ මෙම පිය පුතුන් දෙදෙනා, අදාළ බෝතල් තොගය බිමට බාමින් සිටියදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
ජංගම මුර සංචාරයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකු වහලය මත තිබු පොලිතින් උරයක් බිමටබාන අයුරු දැක සැක සිතා එය පරීක්ෂා කර තිබුණා.
 
එම අවස්ථාවේදී වහලය මත සිටි පුතා කැලණි ගඟට පැන පළා යාමට උත්සහ කර ඇ.ි අතර අනතුරුව පොලිසිය විසින් ඔහු ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.
 
සැකකරුවන් දෙපළ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top