කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් ගණන 390ක්
Friday, 08 May 2020 - 18:04 | Views - 739
නාවික හමුදා සාමාජිකයන් 390 දෙනෙකුට මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 308 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුලින් සහ 82ක් ඉන් පිටතදී හඳුනාගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 824ක්  හමුවී තිබෙනවා.

ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 240ක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් වාර්තාවුනා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top