අයි.ඩී.එච්.රෝහලේ නව හෙද නේවාසිකාගාරය විවෘත කෙරේ
Friday, 08 May 2020 - 16:30 | Views - 875
ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්.රෝහලේ හෙද නිලධාරින් 32 දෙනෙකුට නේවාසික පහසුකම් සලසන, නව හෙද නේවාසිකාගාරය අද විවෘත කෙරුණා.

ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 15ක වටිනාකමින් යුත් මෙම ගොඩනැගිල්ල කාමර 16 කින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සහ වරාය අධිකාරියේ තාක්ෂණ දායකත්වයෙන් ඉදිකර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top