රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබාදිය යුත්තේ කැමැත්තෙන් පමණයි
Friday, 08 May 2020 - 13:51 | Views - 933
රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන ලෙසට ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීමට ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඔහුට රාජ්‍ය නිලධාරීන්ගෙන් එලෙස ඉල්ලීමක් සිදුකිරීමට හැකියාව පවතින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top