ලිංගිකව එක්වීමේදී කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ද ? ඇත්ත නැත්ත මෙන්න
Friday, 08 May 2020 - 13:13 | Views - 852
ලිංගිකව එක්වීමේදී කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ද ? ඇත්ත නැත්ත මෙන්න
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ ශුක්‍ර තරලයෙහි කොවිඩ් නයින්ටීන් වෛරසය පවතින බවට චීන පර්යේෂකයන් පිරිසක් කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් සංසර්ගයේදී වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ද යන්න පිළිබදව තහවුරු කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වන බව මේ වන විට තහවුරු වී ඇත්තේ ප්‍රශ්වාසයේදී හෝ කැස්ස සමඟ නික්මෙන බිඳිති, ඛේටය සහ මළ - මුත්‍රා මගින් පමණයි.
Share This Article