මම පිච්චමල් හිනාව කිව්වේ ඒ එමීගේ ඒ හිනාවට... - වෙසක් සමරමින්, අකිල ධනුද්දර මුහුණු පොතේ ලියූ ආදරණීය සටහන
Friday, 08 May 2020 - 11:08 | Views - 5,352
ජැක්සන් - කුමාරි යුවළගේ ආදරණීය වැඩිමහල් පුත් අකිල ධනුද්දර දැන් තාත්තා කෙනෙක්. අකිලගේ ආදරණීය බිරිඳ තමයි එමී.

ඉතින් ඔන්න මේ දෙන්නා ඔවුන්ගේ අලුත්ම අමුත්තා එක්ක, වෙසක් මංගල්‍යය සමරන්න එකතු වෙලා හිටියා.
 
ඒ අතරතුරදී, අකිල ධනුද්දර ඔහුගේ මුහුණු පොතේ ලියපු ආදරණීය සටහනකට හැමෝගෙම අවධානය යොමු වුණා.
 
මේ.. ඒ සටහන....
 
"ගිය අවුරුද්දෙ හරියටම (2019.05.18)වෙසක් දවසෙ තමයි මම මේ සුභ ආරංචිය දැනගත්තෙ... පලවෙනි පින්තූරෙ ඉන්නෙ අපි දෙන්නම ආරංචියෙන් ආපු අමුතුම අමුතු හැගීමෙන්.. මම පිච්චමල් හිනාව කිව්වේ ඒ Amyge ඒ හිනාවට...
 
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!"




Image may contain: 3 people, people sittingImage may contain: 2 people, baby
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top