දඹුල්ලේ වැවක තිබි නාඳුනන මල සිරුරක් සොයාගැනේ -[Video]
Friday, 08 May 2020 - 11:02 | Views - 998
දඹුල්ල ප්රදේශයේ වැවක තිබී නාඳුනන මල සිරුරක් දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අද (08) උදෑසන මෙම මළසිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න පිලිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ද මෙම මළ සිරුර පරීක්ෂාකර බැලු අතර එහිදී සැක සහිත වූ කාරණා රැසක් මතුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
දඹුල්ලේ වැවක තිබි නාඳුනන මල සිරුරක් සොයාගැනේ
Share This Article